සෛල පටලයේ ශාඛනය වූ ලිපිඩ අඩංගු ගණයක් අන්තර්ගත වන්නේ පහත සඳහන් කුමන කාණ්ඩයේ ද?
$Lyngbya. Halobacterium, Cycas$ සහ$ Agaricus$
Clostridium, Streptomyces. Fasciola සහ Chloroxylon
$Melursus, Staphylococcus, Allomyces$ සහ $Garcinia$
$Rhizopus, Hevea, Salmonella$ සහ$ Gelidium$
$Macrognathus. Mucor, Thiobacillus$ සහ $Caryota$