ක්‍රෙබ්ස් චක්‍රය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
එය සෙලප්ලාස්මය තුළ සිදු වේ.
එය සවායු සහ නිර්වායු යන තත්ත්ව දෙකේදී ම සිදු වේ.
සෛලීය ශ්වසනයේදී වැඩි ම ATP ප්‍රමාණයක් නිපදවෙන්නේ ක්‍රෙබ්ස් චක්‍රයේදී ය.
ක්‍රෙබ්ස් චක්‍රයේදී කාබන් ඩයොක්සයිඩ් නිපද වේ.
ක්‍රෙබ්ස් චක්‍රයේදී $\ce{FADH2}$, ඔක්සිකරණය වේ.