(10)

$\ce{F2NNO}$ අණුවේ වඩාත් ම ස්ථායි ලුවිස් ව්‍යුහයේ $\ce{N^{(1)}}$ සහ $\ce{N^{(2)}}$ පරමාණුවල ඔක්සිකරණ අවස්ථා වනුයේ පිළිවෙළින්,

gce-al-chemistry-1-sinhala-10

(1)

+2 සහ +2

(2)

+1 සහ +3

(3)

+2 සහ +3

(4)

+1 සහ +2

(5)

+3 සහ +1

Complexity: (0)