(9)

ලිතියම් (Li) සහ එහි සංයෝගවල රසායනය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය අසත්‍ය වේ ද?

(1)

ලිතියම්, ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කර LiX2O ලබා දේ.

(2)

I කාණ්ඩයේ ලෝහ අතුරෙන් ඉහළ ම ද්‍රවාංකය ඇතේ ලිතියම්වලට ය.

(3)

LiOH හි භාස්මිකතාව NaOH හි භාස්මිකතාවට වඩා අඩු ය.

(4)

I කාණ්ඩයේ කාබන්ට අතුරෙන් අඩුම තාපස්ථායිතාවක් ඇත්තේ LiX3COX3 වලට ය.

(5)

LiCl පහන්සිළු පරික්ෂාවට භාජනය කළ විට නිල් පැහැයක් ලබා දේ.

Complexity: (0)