දෙවැනි ආවරතයේ $\ce{Li}$ සිට $\ce{F}$ තෙක් මූලද්‍රව්‍ය පිළිබඳව පහත සඳහන් කුමන ප්‍රකාශය සත්‍ය නොවේ ද?
ඉහළම ඍණ ඉලෙක්ට්‍රෝන බන්ධුතාව පෙන්වන්නේ $\ce{F}$ ය.
ඉහළම ධන ඉලෙක්ට්‍රෝන බන්ධතාව පෙන්වන්නේ $\ce{Be}$ ය.
ඉහළම ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්නේ $\ce{C}$ ය.
$\ce{Li}$ සිට $\ce{F}$ තෙක් පරමාණුක අරයයන් අඩු වේ.
කැටායන සෑදීමේ හැකියාව සහ ඔක්සිහාරක ලෙස ක්‍රියාකිරිමේ හැකියාව $\ce{Li}$ සිට $\ce{F}$ තෙක් අඩු වේ.