(4)

දෙවැනි ආවරතයේ $\ce{Li}$ සිට $\ce{F}$ තෙක් මූලද්‍රව්‍ය පිළිබඳව පහත සඳහන් කුමන ප්‍රකාශය සත්‍ය නොවේ ද?

(1)

ඉහළම ඍණ ඉලෙක්ට්‍රෝන බන්ධුතාව පෙන්වන්නේ $\ce{F}$ ය.

(2)

ඉහළම ධන ඉලෙක්ට්‍රෝන බන්ධතාව පෙන්වන්නේ $\ce{Be}$ ය.

(3)

ඉහළම ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්නේ $\ce{C}$ ය.

(4)

$\ce{Li}$ සිට $\ce{F}$ තෙක් පරමාණුක අරයයන් අඩු වේ.

(5)

කැටායන සෑදීමේ හැකියාව සහ ඔක්සිහාරක ලෙස ක්‍රියාකිරිමේ හැකියාව $\ce{Li}$ සිට $\ce{F}$ තෙක් අඩු වේ.

Complexity: (0)