කාමර උෂ්ණත්වයේදී ($\pu{25 °C}$) සහ වායුගෝලීය පීඩනයේදී ($\pu{1.0E5 Nm-2}$), ද්‍රව අවස්ථාවේ පැවතිය හැකි මූලද්‍රව්‍ය සංඛ්‍යාව වනුයේ,
$\ce{C, O, Al, P}$ සහ $\ce{Ca}$ හි පරමාණුක අරයයන් වැඩිවන නිවැරදි අනුපිළිවෙළ වනුයේ,
පහත සඳහන් සංයෝගයේ IUPAC නාමය කුමක් ද?
දෙවැනි ආවරතයේ $\ce{Li}$ සිට $\ce{F}$ තෙක් මූලද්‍රව්‍ය පිළිබඳව පහත සඳහන් කුමන ප්‍රකාශය සත්‍ය නොවේ ද?
පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාව, ක්වොන්ටම් අංක හතරක් $(n, l, m_1, m_s)$ යොදා ප්‍රකාශ කළ හැකිය. පහත සඳහන් අංක කුලක අතුරෙන්, පරමාණුවක ඉලෙක්ට්‍රෝනයක් සඳහා ක්වොන්ටම් අංක කුලකයක් ලෙස පිළිගත නොහැකි කුමක්දැයි හඳුනාගන්න.
$\ce{NSF}$ අණුව පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදෙන්නේ පහත සඳහන් වගුවේ කුමන පේළිය ද ?
$\ce{S}$ හි ඔක්සිකරණ අවස්ථාව | $\ce{S}$ මත ආරෝපණය | $\ce{S}$ හි මුහුම්කරණය | $\ce{N\hat{S}F}$ බන්ධන කෝණය | $\ce{S-F}$ බන්ධනයේ ස්වභාවය | |
(1) | -4 | -2 | $sp$ | 180° | $\ce{S}$ ($sp$ h.o.) - $\ce{F}$($2p$ a.o.) |
(2) | -1 | -1 | $sp^2$ | <120° | $\ce{S}$ ($sp^2$ h.o.) - $\ce{F}$($2p$ a.o.) |
(3) | 0 | +1 | $sp^2$ | >120° | $\ce{S}$ ($sp^2$ h.o.) - $\ce{F}$($2p$ a.o.) |
(4) | +1 | 0 | $sp^3$ | 90° | $\ce{S}$ ($sp^3$ h.o.) - $\ce{F}$($2p$ a.o.) |
(5) | +4 | 0 | $sp^2$ | 90° - 120° අතර | $\ce{S}$ ($sp^2$ h.o.) - $\ce{F}$($2p$ a.o.) |
(h.o. = මුහුම් කාක්ෂික, a.o. = පරමාණුක කාක්ෂික)
නයිට්රජන්හි වායුමය හයිඩ්රයිඩයක් වන $N_a H_b$ ($\pu{20 cm3}$ ක්) වැඩිපුර $\ce{O2}$ හි දහනය කිරීමෙන් $\ce{N2}$ $\pu{10 cm3}$ ක් හා ජලවාෂ්ප $\pu{30 cm3}$ ක් ලබා දුනි. වායුමය හයිඩ්රයිඩයේ සූත්‍රය වනුයේ,
$\ce{MCO3} \cdot \ce{4H2O}$ යන සජල ලෝහ කාබනේටයක $\pu{15.6 g}$ ක් තාප වියෝජනයෙන් ලෝහ ඔක්සයිඩය $\pu{4.0 g}$ ක් ලබා දේ. $\ce{M}$ ලෝහයෙහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වනුයේ ($\ce{H = 1, C = 12, 0 = 16}$)
ද්විධ්‍රැව ඝූර්ණයක් නොමැති අණුව, තෝරන්න.
සාන්ද්‍රණය $\pu{0.150 mol dm-3}$ වූ $\ce{Na2SO4}$ ද්‍රාවණ $\pu{250 cm3}$ ක් සහ සාන්ද්‍රණය $\pu{0.100 mol dm-3}$ වූ $\ce{NaCl}$ ද්‍රාවණ $\pu{750 cm3}$ ක් මිශ්‍ර කිරීමෙන් ද්‍රාවණයක් සාදා ඇත. මෙම ද්‍රාවණයෙහි සංයුතිය ppm $\ce{Na}$ ඇසුරෙන්, ($\ce{O = 16, Na = 23, S = 32, Cl=35.5}$)