නයිට්රජන්හි වායුමය හයිඩ්රයිඩයක් වන $N_a H_b$ ($\pu{20 cm3}$ ක්) වැඩිපුර $\ce{O2}$ හි දහනය කිරීමෙන් $\ce{N2}$ $\pu{10 cm3}$ ක් හා ජලවාෂ්ප $\pu{30 cm3}$ ක් ලබා දුනි. වායුමය හයිඩ්රයිඩයේ සූත්‍රය වනුයේ,
$\ce{NH3}$
$\ce{N2H2}$
$\ce{N2H4}$
$\ce{N3H}$
$\ce{N3H5}$