Processing math: 100%
(10)

සාන්ද්‍රණය 0.150 moldm3 වූ NaX2SOX4 ද්‍රාවණ 250 cm3 ක් සහ සාන්ද්‍රණය 0.100 moldm3 වූ NaCl ද්‍රාවණ 750 cm3 ක් මිශ්‍ර කිරීමෙන් ද්‍රාවණයක් සාදා ඇත. මෙම ද්‍රාවණයෙහි සංයුතිය ppm Na ඇසුරෙන්, (O=16,Na=23,S=32,Cl=35.5)

(1)

3450

(2)

2588

(3)

1725

(4)

3.45

(5)

0.15

Complexity: (0)