(10)

$\mathrm{A}$ හා $\mathrm{B}$ ද්‍රව පරිපූණ ද්‍රාවණයක් සාදයි. නියත උෂ්ණත්වයෙහි ඇති සංවෘත දෘඩ බඳුනක් තුළ වාෂ්පය සමග සමතුලිතතාවයෙහි ඇති $\mathrm{A}$ හා $\mathrm{B}$ ද්‍රවයන්හි මිශ්‍රණයක් සලකන්න. $P_A^0$ හා $P_B^0$ යනු පිළිවෙළින් $\mathrm{A}$ හා $\mathrm{B}$ හි සන්තෘප්ත වාෂ්ප පීඩන වන අතර බඳුනෙහි මුළු පීඩනය $\mathrm{P}$ හා වාෂ්ප කලාපයෙහි $\mathrm{A}$ හි මවුල භාගය $\mathrm{X_A^g}$ වේ. මෙම පද්ධතිය සම්බන්ධයෙන් පහත සඳහන් කුමක් නිවැරදි වේ ද?

(1)

$P = \Big( P_A^0 - P_B^0 \Big) X_A^g + P_B^0$

(2)

$\frac{1}{P} = \Bigg( \frac{1}{P_A^0} - \frac{1}{P_B^0} \Bigg) X_A^g + \frac{1}{P_B^0}$

(3)

$P = \Big( P_A^0 + P_B^0 \Big) X_A^g - P_B^0$

(4)

$\frac{1}{P} = \Bigg( \frac{1}{P_B^0} - \frac{1}{P_A^0} \Bigg) \frac{1}{X_A^g}$

(5)

$\frac{1}{P} = \Bigg( \frac{1}{P_A^0} - \frac{1}{P_B^0} \Bigg) \frac{1}{X_A^g}$

Complexity: (0)