(10)
$\mathrm{A}$ හා $\mathrm{B}$ ද්‍රව පරිපූණ ද්‍රාවණයක් සාදයි. නියත උෂ්ණත්වයෙහි ඇති සංවෘත දෘඩ බඳුනක් තුළ වාෂ්පය සමග සමතුලිතතාවයෙහි ඇති $\mathrm{A}$ හා $\mathrm{B}$ ද්‍රවයන්හි මිශ්‍රණයක් සලකන්න. $P_A^0$ හා $P_B^0$ යනු පිළිවෙළින් $\mathrm{A}$ හා $\mathrm{B}$ හි සන්තෘප්ත වාෂ්ප පීඩන වන අතර බඳුනෙහි මුළු පීඩනය $\mathrm{P}$ හා වාෂ්ප කලාපයෙහි $\mathrm{A}$ හි මවුල භාගය $\mathrm{X_A^g}$ වේ. මෙම පද්ධතිය සම්බන්ධයෙන් පහත සඳහන් කුමක් නිවැරදි වේ ද?
Complexity: (0)