(2)

මැංගනීස් පරමාණු වේ ($\ce{Mn, Z = 25}$) $l=0$ සහ $m_1 = -1$ ක්වොන්ටම් අංක ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා පිළිවෙළින්,

(1)

6 සහ 4 වේ.

(2)

8 සහ 12 වේ.

(3)

8 සහ 5 වේ.

(4)

8 සහ 6 වේ.

(5)

10 සහ 5 වේ.

Complexity: (1)