(3)

$\ce{M}$ යනු ආවර්තිතා වගුවේ දෙවන ආවර්තයට අයත් මූලද්‍රව්‍යයකි. එය ද්විධ්‍රැව ඝූර්ණයක් ඇති $\ce{MCl3}$, සහසංයුජ අණුව සාදයි. ආවර්තිතා වගුවේ $\ce{M}$ අයත් වන කාණ්ඩය වනුයේ,

(1)

2

(2)

13

(3)

14

(4)

15

(5)

16

Complexity: (0)