(8)

ආම්ලික $\ce{K2Cr2O7}$ ද්‍රාවණයක් භාවිත කර එතනෝල් $\ce{(C2H5OH)}$ ඇසිටික් අම්ලය $\ce{(CH3COOH)}$ බවට ඔක්සිකරණය කිරීමේ ප්‍රතික්‍රියාවේදී හුවමාරු වන සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වන්නේ,

(1)

6

(2)

8

(3)

10

(4)

12

(5)

14

Complexity: (0)