(10)

$\ce{AX(s), A2Y(s)}$ හා $\ce{AZ(s)}$ යනු ජලයෙහි අල්ප වශයෙන් දිය වන ලවණ වන අතර, $\pu{25 °C}$ දී ඒවායෙහි $K_{sp}$ අගයන් පිළිවෙළින් $\pu{1.6E-9}, \pu{3.2E-11}$ සහ $\pu{9.0E-12}$ වේ. $\pu{25 °C}$ දී $\ce{A+(aq)}$ කැටායනයෙහි සාන්ද්‍රණය අඩුවන පිළිවෙළට මෙම ලවණවල සංතෘප්ත ද්‍රාවණ තුනේ පෙළගැස්ම පහත සඳහන් කුමක් මගින් පෙන්වයි ද?

(1)

$\ce{ AX(s) > A2Y(s) > AZ(s) }$

(2)

$\ce{ A2Y(s) > AX(s) > AZ(s) }$

(3)

$\ce{ AX(s) > AZ(s) > A2Y(s) }$

(4)

$\ce{ A2Y(s) > AZ(s) > AX(s) }$

(5)

$\ce{ AZ(s) > A2Y(s) > AX(s) }$

Complexity: (1)