(9)
භාණ්ඩ ඒකකයක් සඳහා රු. 10 ක සමතුලිත මිලක් පවතින කල්පිත තරගකාරී වෙළෙඳපොළක් උපකල්පනය කරන්න. දැන් වෙළෙඳපොළ සැපයුම් වක්‍රය සෑම මිලකදී ම නම්‍ය තත්වයක සිට, සෑම මිලක දී ම අනම්‍ය තත්වයක් කරා වෙනස්වන බවත්, එහිදී වෙළෙඳපොළ සමතුලිත මිල නොවෙනස්ව පවතින බවත් සලකන්න. මෙම වෙනස පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදක අතිරික්තය මත ඇති කරන ප්‍රතිවිපාක කවරේ ද?
පාරීභෝගික අතිරීක්තය | නිෂ්පාදක අතිරික්තය | |
(1) | වැඩි වේ | අඩු වේ |
(2) | වැඩි වේ | නොවෙනස් වේ |
(3) | නොවෙනස් වේ | වැඩි වේ |
(4) | නොවෙනස් වේ | නොවෙනස් වේ |
(5) | අඩු වේ | වැඩි වේ |
Complexity: (0)