(7)
$\pu{X}$ භාණ්ඩය බාල භාණ්ඩයක් බවත්, තරගකාරී වෙළෙඳපොළක අලෙවි කරනු ලබන බවත් සලකන්න. $\pu{X}$ භාණ්ඩය සඳහා ඇති වෙළෙඳපොළෙහි අනෙකුත් කරුණු නොවෙනස්ව තිබිය දී, ගැනුම්කරුවන්ගේ ආදායම් පහළ බැසීමක් නිසා වෙළෙඳපොළ ඉල්ලුම, සමතුලිත මිල සහ සමතුලිත ප්‍රමාණය මත කෙබඳු බලපෑමක් ඇති වේ ද?
ඉල්ලුම | මිල | ප්‍රමාණය | |
(1) | අඩු වේ. | අඩු වේ. | අඩු වේ. |
(2) | වැඩි වේ. | වැඩි වේ. | වැඩි වේ. |
(3) | අඩු වේ. | වැඩි වේ. | අඩු වේ. |
(4) | වැඩි වේ. | අඩු වේ. | අඩු වේ. |
(5) | අඩු වේ. | වැඩි වේ. | වැඩි වේ. |
Complexity: (0)