ආර්ථික විද්‍යාවේ 'හිඟකම' සංකල්පයෙන් අදහස් කරනුයේ, වඩා නිපදවන තත්ත්වයකි.
නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර, මූලයට අවතල හැඩයකින් යුතුව අඳිනු ලබන්නේ,
නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක පහත සඳහන් කවර කරුණක් සාවද්‍ය වේ ද?
බාහිරතා නොමැති තරඟකාරී වෙළෙඳපොළක සම්පත් බෙදා වෙන්කිරීමේ කාර්යක්ෂමතාව හටගනු ඇත්තේ සියලු වෙළෙඳපොළවල මිල,
"මානව ප්‍රාග්ධනය” යන්නෙන් අදහස් කරනුයේ,
විභව නිමැවුම යනු,
$\pu{X}$ භාණ්ඩය බාල භාණ්ඩයක් බවත්, තරගකාරී වෙළෙඳපොළක අලෙවි කරනු ලබන බවත් සලකන්න. $\pu{X}$ භාණ්ඩය සඳහා ඇති වෙළෙඳපොළෙහි අනෙකුත් කරුණු නොවෙනස්ව තිබිය දී, ගැනුම්කරුවන්ගේ ආදායම් පහළ බැසීමක් නිසා වෙළෙඳපොළ ඉල්ලුම, සමතුලිත මිල සහ සමතුලිත ප්‍රමාණය මත කෙබඳු බලපෑමක් ඇති වේ ද?
ඉල්ලුම | මිල | ප්‍රමාණය | |
(1) | අඩු වේ. | අඩු වේ. | අඩු වේ. |
(2) | වැඩි වේ. | වැඩි වේ. | වැඩි වේ. |
(3) | අඩු වේ. | වැඩි වේ. | අඩු වේ. |
(4) | වැඩි වේ. | අඩු වේ. | අඩු වේ. |
(5) | අඩු වේ. | වැඩි වේ. | වැඩි වේ. |
කිසියම් අත්‍යවශ්‍ය භාණ්ඩයක් මත විශේෂිත බද්දක් (ඒකක බද්දක්) පනවනු ලබන අතර, එම භාණ්ඩයේ වෙළෙඳපොළ ඉල්ලුම් ලේඛනයත්, බද්දට පෙර හා බද්දට පසු සැපයුම් ලේඛනයත් පහත දැක්වෙන වගුව පෙන්නුම් කරයි.
මිල (රු.) | ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය | බද්දට පෙර සැපයුම් ප්‍රමාණය | බද්දට පසු සැපයුම් ප්‍රමාණය |
12 | 50 | 20 | 0 |
13 | 50 | 30 | 10 |
14 | 50 | 40 | 20 |
15 | 50 | 50 | 30 |
16 | 50 | 60 | 40 |
භාණ්ඩ ඒකකයක් සඳහා අය කරනු ලැබූ බද්දේ ප්‍රමාණය කොපමණ ද?
බෝල්පොයින්ට් පෑන් සඳහා මිල ඉල්ලුම් නම්‍යතාව $\pu{-3.0}$ කි. බෝල්පොයින්ට් පෑනක මිල රුපි. $\pu{25}$ ක් වන විට පෑන් $\pu{300}$ ක් ඉල්ලුම් කරනු ලැබේ. පෑනක මිල රුපි. $\pu{20}$ කට අඩුවුවහොත්, කොපමණ ප්‍රමාණයක් ඉල්ලුම් කරනු ලැබේ ද?
කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ සඳහා වන වෙළෙඳපොළ සැපයුම් වක්‍රය වමට විතැන් වනුයේ,