(8)
කිසියම් අත්‍යවශ්‍ය භාණ්ඩයක් මත විශේෂිත බද්දක් (ඒකක බද්දක්) පනවනු ලබන අතර, එම භාණ්ඩයේ වෙළෙඳපොළ ඉල්ලුම් ලේඛනයත්, බද්දට පෙර හා බද්දට පසු සැපයුම් ලේඛනයත් පහත දැක්වෙන වගුව පෙන්නුම් කරයි.
මිල (රු.) | ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය | බද්දට පෙර සැපයුම් ප්‍රමාණය | බද්දට පසු සැපයුම් ප්‍රමාණය |
12 | 50 | 20 | 0 |
13 | 50 | 30 | 10 |
14 | 50 | 40 | 20 |
15 | 50 | 50 | 30 |
16 | 50 | 60 | 40 |
භාණ්ඩ ඒකකයක් සඳහා අය කරනු ලැබූ බද්දේ ප්‍රමාණය කොපමණ ද?
Complexity: (0)