පහත සඳහන් දෑ අතුරෙන් නිෂ්පාදන සාධකයක් නොවන්නේ කවරක් ද?
හිගකම පිළිබඳ ප්‍රශ්නය
නිෂ්පාදන හැකියා වක්‍රයක් නිර්මාණය කිරිමේ දී පහත සඳහන් දෑ අතුරෙන් කවරක් උපකල්පනය කරනු ලැබේ ද?
කිසියම් ආර්ථිකයක් නිෂ්පාදන කාර්යක්ෂමතාව අත් කර ගත් විට
'කුමක් නිෂ්පාදනය කරන්නේ ද' සහ 'කා සදහා නිෂ්පාදනය කරන්නේ ද' යන මූලික ආර්ථික ප්‍රශ්න අවශ්‍යයෙන් ම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක බැඳී පවතී. මක් නිසාද යත්,
වෙළෙඳපොළ ආර්ථිකයක මිලෙහි ප්‍රධාන කාර්යය වනුයේ
කිසියම් භාණ්ඩයක් සඳහා ඇති වෙළෙඳපොළ ඉල්ලුම් වක්‍රය නොවෙනස්ව පවතිනුයේ පහත සඳහන් කවර කරුණක් වෙනස් වූ විට දී ද?
පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රයක් සහිත සාමාන්‍ය භාණ්ඩයක් සඳහා ආදායම් හා මිල ඉල්ලුම් නම්‍යතාවන්ගේ පහත සඳහන් කවර සංයෝජනයක් අනුකූල වේ ද?
ආදායම් ඉල්ලුම් නම්‍යතාව | මිල ඉල්ලුම් නම්‍යප්තුව | |
---|---|---|
(1) | සෘණ | ධන |
(2) | ධන | සෘණ |
(3) | සෘණ | සෘණ |
(4) | ධන | ධන |
(5) | සෘණ | ශුන්‍ය |
A සහ B වශයෙන් භාණ්ඩ දෙකක් පමණක් ඇති බවත්, පාරිභෝගිකයාගේ මුදල් ආදායම ඇතුළු අනෙකුත් සියලු කරුණු නොවෙනස්ව පවතින බවත් සිතන්න. A භාණ්ඩයේ මිල පහළ බසින විට, B භාණ්ඩය සඳහා ඇති ඉල්ලුම වැඩි වේ නම්, අපට නිගමනය කළ හැක්කේ
සහල් මිල ඉහළ යාමක් නිසා පාන් සඳහා ඉල්ලුම 30% කින් වැඩි වේ. සහල් සහ පාන් අතර හරස් ඉල්ලුම් නම්‍යතාව $\pu{3.0}$ කි. මෙම තත්වය ඇතිවීම සඳහා සහල් මිල කොපමණ ප්‍රමාණයකින් වෙනස් විය යුතු ද?