පහත සඳහන් වගන්ති සලකන්න:
- A - රචනා චෝරත්වය (Plagiarism) තොරතුරු පද්ධතිවලට ඇති පොදු තර්ජනයකි.
- B - රවනා චෝරත්වයෙන් අදහස් වන්නේ වෙනත් අයකුගේ නිර්මාණයක් තමුන්ගේ යැයි කියා පෑමයි.
- C - ප්‍රකාශන සොරකම (Piracy) රචනා චෝරත්වය සඳහා සමානාර්ථ පදයකි.
ඉහත වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ කවරක් ද?