(1)

පරිගණකයක සකසනය වඩාත්ම වේගයෙන් මෙහෙයවනු ලබන්නේ එයට අවශ්‍ය දත්ත පහත කවරක ඇති විට ද?

(1)

නිහිත මතකයෙහි

(2)

දෘඪ තැටියෙහි

(3)

චුම්බක පටියෙහි

(4)

ප්‍රධාන මතකයෙහි

(5)

ප්‍රකාශ තැටියෙහි

Complexity: (0)