පරිගණකයක සකසනය වඩාත්ම වේගයෙන් මෙහෙයවනු ලබන්නේ එයට අවශ්‍ය දත්ත පහත කවරක ඇති විට ද?
පරිගණකයකට ලබා දී ඇති විදුලි බලය විසන්ධි කළ විට පහත කුමන දෘඪාංග සංරචකවල ඇති දත්ත අහිමි වේ ද?
- A – රෙජිස්තර
- B – නිහිත මතක
- C – ප්‍රධාන මතකය
අතීතයේ භාවිත වූ විශාල ප්‍රමාණයේ (main frame) පරිගණකවල සිට වර්තමානයේ භාවිත වන ඉහළ පරිගණන හැකියාව ඇති ප්‍රමාණයෙන් කුඩා සුහුරු (smart) උපක්‍රම දක්වා පරිගණකය පරිණාමනය වී ඇත. පහත කුමන නිපැයුමක් (invention) පරිගණකවල භෞතික ප්‍රමාණය අඩු කිරීමට දායක වූයේ ද?
පරිගණක පද්ධතියක ඇතැම් දෘඪාංග සංරචකවල සම්බන්ධතා පෙන්වන පහත රූපසටහන සලකන්න.
ඉහත රූපසටහනෙහි මධ්‍යම සැකසුම් ඒකකය (CPU) තුළ (A) මගින් දක්වා ඇති දෘඪාංග කොටසෙහි දැනට ධාවනය වෙමින් පවතින ක්රියායනයෙහි මතක සංක්‍රාන්ති අනුරූපණ සහිත රෙජිස්තර එකතුවක් ඇත. දැනට පවතින ක්‍රියායනයේ අතථ්‍ය යොමුවක් (virtual address) ආදානය කළ විට එමගින් අදාළ භෞතික යොමුව (physical address)(එවැන්නක් පවතී නම්) ප්‍රතිදානය කරයි.
ඉහත සටහනෙහි (A) මගින්
P = 10110001 සහ Q = 01001110 වන ද්විමය සංඛ්‍යා දෙක සලකන්න. X = P OR Q සහ Y = P AND Q නම් X සහ Y හි අගයයන් වන්නේ පිළිවෙළින් පහත කවරක් ද?
දශමය −12 හි 2 හි අනුපූරකය කුමක් ද?
2 හි අනුපූරකය සම්බන්ධයෙන් පහත කවරක් සත්‍ය වේ ද?
පහත වගුව 1 හා වගුව 2 හි ඇති අක්ෂර දැක්වීම් සලකන්න.
ඉහත වගුව I හා වගුව 2 හි අක්ෂර ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ පහත කුමන අක්ෂර කේතන පද්ධතිවිලින් ද (character encoding systems) ?
පහත කවරක් $A\overline{B}\overline{C} + \overline{B}\overline{C} + \overline{A}\overline{B}C + BC$ යන ප්රකාශනයට තුල්‍ය වන වඩාත්ම සුළු කරන ලද ප්රකාශනය ද?
එක් කොටසක් A ලෙස ද අනෙක් කොටස B ලෙස ද නම් කර ඇති අනුක්‍රමික තාර්කික පරිපථයක කොටු සටහනක් (block diagram) පහත දැක්වේ.
ඉහත කොටු සටහන පිළිබඳව පහත කවර ප්‍රකාශය සත්‍ය වේ ද?
- I - A කොටස සංයෝජන (combinational) තාර්කික පරිපථයකි.
- II - B කොටස මතක මූලාංගයකි (memory element).
- III - A කොටස පමණක් තාර්කික ද්වාර භාවිතයෙන් ක්‍රියාවට නැංවිය හැක.