(2)

පරිගණකයකට ලබා දී ඇති විදුලි බලය විසන්ධි කළ විට පහත කුමන දෘඪාංග සංරචකවල ඇති දත්ත අහිමි වේ ද?

  • A – රෙජිස්තර
  • B – නිහිත මතක
  • C – ප්‍රධාන මතකය

(1)

A හි පමණ

(2)

A සහ B හි පමණි

(3)

A සහ C හි පමණි

(4)

B සහ C හි පමණි

(5)

A, B සහ C සියල්ලෙහි ම

Complexity: (0)