(4)

පරිගණක පද්ධතියක ඇතැම් දෘඪාංග සංරචකවල සම්බන්ධතා පෙන්වන පහත රූපසටහන සලකන්න.

gce-al-information and communication technology-2020-sinhala-4

ඉහත රූපසටහනෙහි මධ්‍යම සැකසුම් ඒකකය (CPU) තුළ (A) මගින් දක්වා ඇති දෘඪාංග කොටසෙහි දැනට ධාවනය වෙමින් පවතින ක්‍රියායනයෙහි මතක සංක්‍රාන්ති අනුරූපණ සහිත රෙජිස්තර එකතුවක් ඇත. දැනට පවතින ක්‍රියායනයේ අතථ්‍ය යොමුවක් (virtual address) ආදානය කළ විට එමගින් අදාළ භෞතික යොමුව (physical address)(එවැන්නක් පවතී නම්) ප්‍රතිදානය කරයි.

ඉහත සටහනෙහි (A) මගින්

(1)

අංකගණිත හා තාර්කික ඒකකය (ALU) දැක්වේ.

(2)

පාලන ඒකකය (control unit) දැක්වේ.

(3)

පළමු මට්ටමේ (L1) නිහිත මතකය දැක්වේ.

(4)

මතක කළමනාකරණ ඒකකය දැක්වේ.

(5)

පිටු වගුව දැක්වේ.

Complexity: (0)