(5)

P = 10110001 සහ Q = 01001110 වන ද්විමය සංඛ්‍යා දෙක සලකන්න. X = P OR Q සහ Y = P AND Q නම් X සහ Y හි අගයයන් වන්නේ පිළිවෙළින් පහත කවරක් ද?

(1)

01001110, 10110001

(2)

10110001, 00000000

(3)

10110001, 11111111

(4)

11111111, 00000000

(5)

11111111, 10110001

Complexity: (0)