(10)

එක් කොටසක් A ලෙස ද අනෙක් කොටස B ලෙස ද නම් කර ඇති අනුක්‍රමික තාර්කික පරිපථයක කොටු සටහනක් (block diagram) පහත දැක්වේ.

gce-al-information and communication technology-2020-sinhala-10

ඉහත කොටු සටහන පිළිබඳව පහත කවර ප්‍රකාශය සත්‍ය වේ ද?

  • I - A කොටස සංයෝජන (combinational) තාර්කික පරිපථයකි.
  • II - B කොටස මතක මූලාංගයකි (memory element).
  • III - A කොටස පමණක් තාර්කික ද්වාර භාවිතයෙන් ක්‍රියාවට නැංවිය හැක.

(1)

Iපමණි

(2)

II පමණි

(3)

I සහ II පමණි

(4)

I සහ III පමණි

(5)

I, II සහ III සියල්ලම

Complexity: (0)