$\pu{eV}$ (ඉලෙක්ට්‍රෝන-වෝල්ට්) යනු
තීව්‍රතාවය $\pu{E-12 Wm-2}$ වන ධ්වනිය, ඩෙසිබෙල් $0$ තීව්‍රතා මට්ටම ලෙස අර්ථ දක්වනු ලැබේ. තිව්‍රතාවය $\pu{E-8 Wm-2}$ වන ධ්වනියේ තීව්‍රතා මට්ටම වනුයේ
$A$ සහ $B$ නම් අංශු දෙකකට සමාන ගම්‍යතා තිබුන ද, $B$ අංශුවේ ප්‍රවේගය $A$ හි ප්‍රවේගය මෙන් සතර ගුණයකි.
A හි චාලක ශක්තිය |
B හි චාලක ශක්තිය |
යන අනුපාතය වන්නේ,
රූපයේ පෙන්වා ඇති පරිදි අරය $2R$ වන ඒකාකාර වෘත්තාකාර තහඩුවක අරය $R$ වූ වෘත්තාකාර සිදුරක් කපා ඇත. සිදුර සහිත තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටිය හැකියයි වඩාත් ම අනුමාන කළ හැකි ලක්ෂය වන්නේ
අධෝරක්ත කිරණ, පාරජම්බුල කිරණ, X-කිරණ, ගුවන්විදුලි තරංග සහ $\gamma$-කිරණ සම්බන්ධයෙන් කර ඇති පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.
- (A) සියල්ලම විද්‍යුත් චුම්බක තරංග වේ.
- (B) සියල්ලම නිදහස් අවකාශයේ එකම වේගයෙන් ගමන් කරයි.
- (C) දිගම තරංග ආයාමයක් ඇත්තේ ගුවන්විදුලි තරංගවලට ය.
ඉහත ප්‍රකාශ අතරෙන්,
උෂ්ණත්වය ඉහළ යනවිට රසදිය වීදුරු උෂ්ණත්වමානයක රසදිය කඳ ඉහළ නගියි. මීට වඩාත් උචිත හේතුව වනුයේ
$\pu{2V}$ කෝෂයක් හරහා සම්බන්ධ කර ඇති $\pu{1 \mu F}$ ධාරිත්‍රකයක ගබඩාවී ඇති විද්‍යුත් ශක්තිය වනුයේ
පෘථිවියේ ස්කන්ධය හා අරය පිළිවෙළින් $M$ සහ $R$ වේ. පෘථිවි පෘෂ්ඨයේ දී ස්කන්ධය $m$ වන රොකට්ටුවක වියෝග ප්‍රවේගය වන්නේ
ප්‍රෝටෝනයක් පරමාණුක න්‍යෂ්ටියක් $(X)$ වෙතට එල්ල කරනු ලැබේ. රූපයේ පෙන්වා ඇති පථයන්ගෙන් කුමක් ප්‍රෝටෝනයේ ගමන් මග විය නො හැකි ද?
රූපයේ පෙන්වා ඇති ද්වාරය සමක වන්නේ