(5)
ප්‍රකාශ විද්‍යුත් ආචරණය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
- (A) ආලෝකය ශක්ති පොදි ලෙස උපකල්පනය කර මෙම ආචරණය විස්තර කළ හැකි ය.
- (B) දී ඇති ඒකවර්ණ පතන ආලෝකයක් සඳහා විමෝචනය වන ඉලෙක්ට්‍රෝනවල ශක්තිය ද්‍රව්‍යය ම රඳා නො පවති.
- (C) පතන ආලෝකයේ තීව්‍රතාව මත ඉලෙක්ට්‍රෝන විමෝචනය වීමේ ශීඝ්‍රතාව රඳා පවතී.
ඉහත ප්‍රකාශ අතුරෙන්,
Complexity: (0)