සරල අනුවර්තී දෝලකයක වේගය $u$ කාලය $t$ සමග වෙනස් වන ආකාරය රූපයේ දැක්වේ. එහි ප්‍රවේගය $v$ කාලය $t$ සමග වෙනස් වන ආකාරය වඩාත් ම හොඳින් නිරූපණය කරනු ලබනුයේ