රූපයේ පෙන්වා ඇති පරිදි දුස්ස්‍රාවීතාව $\eta$ සහ ඝනකම $d$ වූ තෙල් තට්ටුවක් මත පෙට්ටියක් තබා ඇත. තෙල් සමඟ ස්පර්ශ වන, පෙට්ටියේ පෘෂ්ඨයේ වර්ගඵලය $A$ වේ. පෙට්ටිය $v$ නියත ප්‍රවේගයකින් ගමන් කරවීම සඳහා එය මත යෙදිය යුතු තිරස් බලය $F$ කුමක් විය යුතු ද?
$F = \frac{\eta Ad}{v}$
$F = \frac{\eta Av}{d}$
$F = \frac{\eta v}{dA}$
$F = 6\pi \eta Avd$
$F = 6\pi vA \eta$