ප්ලන්ක් නියතයේ SI ඒකකය වන්නේ
ගමන් කිරීම සඳහා භෞතික මාධ්‍යයක් අවශ්‍ය වන්නේ පහත කුමන තරංග වලට ද?
ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන විමෝචනය සඳහා දේහලී සංඛ්‍යාතය f_0 වන ප්‍රකාශ සංවේදී පෘෂ්ඨයක් මතට සංඛ්‍යාතය f වන විද්‍යුත් චුම්බක විකිරණ පතිත වේ.
පහත දක්වා ඇති කුමක් අසත්‍ය වේ ද?
ධ්වනියේ වේගය පිළිබඳව කර ඇති පහත සඳහන් ප්‍රකාශ සලකන්න.
- (A) වාතය තුළ ධ්වනි වේගය වාතයේ උෂ්ණත්වය වැඩි වීමත් සමඟ වැඩි වේ.
- (B) දෙන ලද උෂ්ණත්වයක දී ලෝහයක් තුළ ධ්වනියේ වේගය වාතයේ දී එම අගයට වඩා වැඩි වේ.
- (C) ධ්වනි වේගය ධ්වනි තරංගයේ සංඛ්‍යාතය මත රඳා පවතී.
ඉහත ප්‍රකාශවලින්,
රූපයේ පෙන්වා ඇති පරිදි දුස්ස්‍රාවීතාව \eta සහ ඝනකම d වූ තෙල් තට්ටුවක් මත පෙට්ටියක් තබා ඇත. තෙල් සමඟ ස්පර්ශ වන, පෙට්ටියේ පෘෂ්ඨයේ වර්ගඵලය A වේ. පෙට්ටිය v නියත ප්‍රවේගයකින් ගමන් කරවීම සඳහා එය මත යෙදිය යුතු තිරස් බලය F කුමක් විය යුතු ද?
\ce{^235_92U} න්‍යෂ්ටියක් මගින් මදවේගී නියුට්‍රෝනයක් අවශෝෂණය කර පහත දක්වා ඇති විඛණ්ඩන ක්‍රියාවලිය සිදු වේ.
\ce{ ^1_0n + ^235_92U -> ^139_56Ba + ^94_36Kr + x^1_0n }
ඉහත විඛණ්ඩන ක්‍රියාවලියේ x (සෑදෙන නියුට්‍රෝන සංඛ්‍යාව) හි අගය වන්නේ
හදවතේ මධ්‍යන්‍ය ප්‍රතිදාන පීඩනය \pu{1.2E4 Pa} සහ මධ්‍යන්‍ය රුධිර ප්‍රවාහ ශිඝ්‍රතාව මිනිත්තුවට \pu{5.0E-3 m3} වේ නම්, හදවතේ මධ්‍යන්‍ය ප්‍රතිදාන ක්ෂමතාව වනුයේ
රූපයේ දැක්වෙන ආකාරයට, තිරස සමග \theta කෝණයක් සාදන දිශාවකට v ප්‍රවේගයකින් වස්තුවක් ගුරුත්වාකර්ෂණය යටතේ ප්‍රක්ෂේපණය කරන ලදී. කාලය (t) සමග වස්තුවේ ප්‍රවේගයේ තිරස් (v_H) සහ සිරස් (v_v) සංරචකයන්ගේ විචලනයන් නිවැරදිව දැක්වෙන්නේ පහත සඳහන් ප්‍රස්තාර අතුරෙන් කුමක් මගින් ද?
මලල ක්‍රීඩකයෝ දෙදෙනෙක් v_1 සහ v_2 නියත වේගයන්ගෙන් අරය \pu{50 m} වූ වෘත්තාකාර ධාවන පථයක \pu{10 km} තරගයක ධාවනයේ යෙදෙති. v_1 වේගයක් සහිත මලල ක්‍රීඩකයා රවුම් 10 ක් සම්පූර්ණ කරන විට අනෙක් මලල ක්‍රීඩකයා රවුම් 9 ක් සම්පූර්ණ කරන බව පෙනුණි. \frac{v_1}{v_2} අතර අනුපාතය වන්නේ,
යන්ත්‍රයක ඇති A සහ B නම් රෝද දෙකක් පොදු අක්ෂයක් වටා පිළිවෙළින් \omega_1 සහ \omega_2 කෝණික වේගයන්ගෙන් එකම දිශාවට භ්‍රමණය වේ. (a) රූපය බලන්න. භ්‍රමණ අක්ෂය වටා A හි අවස්ථිති සූර්ණය I_1 වන අතර B සඳහා එම අගය I_2 වේ. කිසියම් මොහොතක දී රෝද දෙක හොඳින් තද වන ලෙස එකිනෙක වෙතට ඒවා තල්ලු වන අතර පද්ධතිය ලිස්සීමකින් තොරව \omega පොදු කෝණික වේගයකින් භ්‍රමණය වේ. (b) රූපය බලන්න. \omega හි අගය දෙනු ලබන්නේ