රූපයේ දැක්වෙන ආකාරයට, තිරස සමග $\theta$ කෝණයක් සාදන දිශාවකට $v$ ප්රවේගයකින් වස්තුවක් ගුරුත්වාකර්ෂණය යටතේ ප්රක්ෂේපණය කරන ලදී. කාලය $(t)$ සමග වස්තුවේ ප්රවේගයේ තිරස් $(v_H)$ සහ සිරස් $(v_v)$ සංරචකයන්ගේ විචලනයන් නිවැරදිව දැක්වෙන්නේ පහත සඳහන් ප්රස්තාර අතුරෙන් කුමක් මගින් ද?