එක එකෙහි බල්බය තුළ සමාන රසදිය පරිමාවන් ඇති $A$ සහ $B$ රසදිය විදුරු උෂ්ණත්වමාන දෙකක කේශික නලවල අරයයත් පිළිවෙළින් $r$ සහ $\frac{r}{3}$ වේ. බල්බවල උෂ්ණත්ව $1\ \mathrm{°C}$ කින් වැඩි කළ විට යන අනුපාතය ආසන්න වශයෙන් (වීදුරුවල ප්‍රසාරණය නොසලකා හරින්න.)
$\frac{1}{9}$
$\frac{1}{3}$
$1$
$3$
$9$