(6)
රූපයේ පෙන්වා ඇති පරිදි $7.5\ \mathrm{cm}$ ක ඝනකමකින් යුත් පතුලක් සහිත සිලින්ඩරාකාර වීදුරු භාජනයක් $13.3\ \mathrm{cm}$ උසකට ජලයෙන් පුරවා ඇත. වීදුරු සහ ජලයේ වර්තන අංක පිළිවෙළින් $1.5$ සහ $1.33$ වේ. ජල පෘෂ්ඨයට ඉහළින් නිරික්ෂණය කළ විට, භාජනයේ පතුලේ $P$ ලක්ෂ්‍යයෙහි පිහිටි සලකුණක දෘශ්‍ය ගැඹුර වන්නේ,
Complexity: (0)