කඹයකින් ශක්තිමත් ගසක බැඳ ඇති ගවයෙක් යාබද ව ඇති පොල් පැළයක් කෑමට උත්සාහ කරන ආකාරය $(a)$ රූපයෙහි පෙන්වා ඇත. ගවයා සඳහා නිදහස් වස්තු රූප සටහන (free-body diagram) නිවැරදි ව දැවෙන්නේ,