$a, b, c$ හා $d$ යනු වෙනස් මාන සහිත භෞතික රාශීන් වන අතර $k$ මාන රහිත නියතයකි.
පහත සඳහන් සම්බන්ධතා සලකා බලන්න.
$(A) \ \ ka^3 = b$ $(B) \ \ d = ac$ $(C) \ = kb$
ඉහත සම්බන්ධතා අතුරෙන්
$B$ පමණක් මාන ලෙස වලංගු වේ.
$C$ පමණක් මාන ලෙස වලංගු වේ.
$A$ සහ $B$ පමණක් මාන ලෙස වලංගු වේ.
$A$ සහ $C $ පමණක් මාන ලෙස වලංගු වේ.
$A, C$ සහ $C$ සියල්ල මාන ලෙස වලංගු වේ.