ධාරා ඝනත්වයේ ඒකකය වනුයේ,
$a, b, c$ හා $d$ යනු වෙනස් මාන සහිත භෞතික රාශීන් වන අතර $k$ මාන රහිත නියතයකි.
පහත සඳහන් සම්බන්ධතා සලකා බලන්න.
$(A) \ \ ka^3 = b$ $(B) \ \ d = ac$ $(C) \ = kb$
ඉහත සම්බන්ධතා අතුරෙන්
$X$ සහ $Y$ දෙකෙළචරවල් විවෘතව තිබෙන සේ කම්බි රාමුවක් ලෙස නමා ඇති ඒකාකාර සිහින් කම්බියක් රෑපයේ පෙන්වා ඇත. කම්බි රාමුවෙහි ගුරුත්ව කේන්ද්‍රය පිහිටීමට වඩාත් ම ඉඩ ඇති ලක්ෂ්‍යය වනුයේ.
සංඛ්‍යාතය $f$ වන සරසුලක් සමග, එක් කෙළවරක් වැසූ නළයක් එහි මූලික සංඛ්‍යාතයෙන් අනුනාද චේ. වසා ඇති කෙළවර විවෘත කළ විට නළයේ එම දිග ම එහි මූලික සංඛ්‍යාතයෙන් අනුනාද වන සරසුලෙහි සංඛ්‍යාතය ආසන්න වසයෙන් සමාන වනුයේ,
විභවමානයක් භාවිත නො කරනුයේ.
$A$සහ $B$ යන දඬු දෙකක් කෙළවරින් කෙළවරට සම්බන්ධ කර ඇත. $A$ දණ්ඩ තුළ ගමන් කරන ධ්වනි තරංගයකට $\upsilon$ වේගයක් ඇත. යං මාපාංකය$A$ භි එම අගය මෙන් හතර ගුණයක් වූ ද එනමුත් $A$ හි ඝනත්වයම ඇති දණ්ඩ තුළට තරංගය ඇතුළු වේ නම්, $B$ දණ්ඩ තුළ දී ධ්වනි තරංගයේ වේගය වනුයේ,
අයිස්වලින් සාදන ලද තුනී පාරදෘශ්‍ය උත්තල කාචයක් $0^0 C$ හි පවතින ජලයෙහි ගිල්වා ඇති අතර සමාන්තර ආලෝක කිරණ රූපයේ පෙන්වා ඇති පරිඳි කාචය මත පතනය වීමට සලස්වනු ලැබේ. වාතයට සාපේක්ෂව අයිස් සහ ජලයෙහි වර්තන අංක පිළිවෙළින් $1.3$ සහ$1.33$ චේ.
පහත ප්‍රකාශ සලකා බලන්න.
- $(A)$සමාන්තර ආලෝක කිරණ කාචයේ සිට දකුණු පස ඈතින් පිහිටි ලක්ෂ්‍යයකට අභිසාරි වේ.
- $(B)$මෙම තත්ත්චය යටතේ අයිස් කාචය අපසාරි කාචයක් ලෙස හැසිරේ.
- $(C)$මෙම තත්ත්වය යටතේ තාත්වික ප්‍රතිබිම්බ නිරීක්ෂණය කළ නොහැකි වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන්,
පෙන්වා ඇති පරිපථයේ බැටරියෙන් ඇද ගන්නා ධාරාව වනුයේ,
සාමාන්‍ය සීරුමාරුවේ ඇති සංයුක්ත අණ්වීක්ෂයක.
වස්තුවක් $x$- අක්ෂය ඔස්සේ $O$ලක්ෂ්‍යය වටා සරල අනුවර්තී චලිතයක් ඇති කරයි. $O$සිට චස්තුවේ විස්ථාපනය $(x)$ සමග ත්වරණය $(a)$ හි විචලනය නිවැරදි ව පෙන්නුම් කරනුයේ,