(4)

සංඛ්‍යාතය $f$ වන සරසුලක්‌ සමග, එක්‌ කෙළවරක්‌ වැසූ නළයක්‌ එහි මූලික සංඛ්‍යාතයෙන්‌ අනුනාද චේ. වසා ඇති කෙළවර විවෘත කළ විට නළයේ එම දිග ම එහි මූලික සංඛ්‍යාතයෙන්‌ අනුනාද වන සරසුලෙහි සංඛ්‍යාතය ආසන්න වසයෙන්‌ සමාන වනුයේ,

(1)

$f\over4$

(2)

$f\over 2$

(3)

$f$

(4)

$2f$

(5)

$4f$

Complexity: (0)