(7)

අයිස්වලින්‌ සාදන ලද තුනී පාරදෘශ්‍ය උත්තල කාචයක්‌ $0^0 C$ හි පවතින ජලයෙහි ගිල්වා ඇති අතර සමාන්තරphysics-2017-07 ආලෝක කිරණ රූපයේ පෙන්වා ඇති පරිඳි කාචය මත පතනය වීමට සලස්වනු ලැබේ. වාතයට සාපේක්ෂව අයිස්‌ සහ ජලයෙහි වර්තන අංක පිළිවෙළින්‌ $1.3$  සහ$1.33$ චේ. 

පහත ප්‍රකාශ සලකා බලන්න.

  • $(A)$සමාන්තර ආලෝක කිරණ කාචයේ සිට දකුණු පස ඈතින්‌ පිහිටි ලක්ෂ්‍යයකට අභිසාරි වේ.
  • $(B)$මෙම තත්ත්චය යටතේ අයිස්‌ කාචය අපසාරි කාචයක්‌ ලෙස හැසිරේ.
  • $(C)$මෙම තත්ත්වය යටතේ තාත්වික ප්‍රතිබිම්බ නිරීක්ෂණය කළ නොහැකි වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්‌,

(1)

$A$ පමණක්‌ සත්‍ය වේ. 

(2)

$B$ පමණක්‌ සත්‍ය වේ.

(3)

$C$ පමණක්‌ සත්‍ය වේ.

(4)

$A$ සහ $C$ පමණක්‌ සත්‍ය වේ.

(5)

$B$ සහ $C$ පමණක්‌ සත්‍ය වේ.

Complexity: (1)