(7)
අයිස්වලින් සාදන ලද තුනී පාරදෘශ්‍ය උත්තල කාචයක් $0^0 C$ හි පවතින ජලයෙහි ගිල්වා ඇති අතර සමාන්තර ආලෝක කිරණ රූපයේ පෙන්වා ඇති පරිඳි කාචය මත පතනය වීමට සලස්වනු ලැබේ. වාතයට සාපේක්ෂව අයිස් සහ ජලයෙහි වර්තන අංක පිළිවෙළින් $1.3$ සහ$1.33$ චේ.
පහත ප්‍රකාශ සලකා බලන්න.
- $(A)$සමාන්තර ආලෝක කිරණ කාචයේ සිට දකුණු පස ඈතින් පිහිටි ලක්ෂ්‍යයකට අභිසාරි වේ.
- $(B)$මෙම තත්ත්චය යටතේ අයිස් කාචය අපසාරි කාචයක් ලෙස හැසිරේ.
- $(C)$මෙම තත්ත්වය යටතේ තාත්වික ප්‍රතිබිම්බ නිරීක්ෂණය කළ නොහැකි වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන්,
Complexity: (1)