$X, Y$ සහ $Z$, වෙනස් මාන සහිත භෞතික රාශි තුනක් නිරූපණය කරයි. මේවා,$P = AX + BY + CZ$ මගින් දැවෙන ආකාරයේ $P$ නම් තවත් භෞතික රාශියක් සකස් කිරීම සඳහා සම්බන්ධ කළ හැකි ය. පහත ප්‍රකාශනවලින් අනෙක් ඒවාට වඩා වෙනස් මාන ඇත්තේ කුමකට ද?
$AX$
$AX - CZ$
$\frac{(AX)(CX)}{BY}$
$\frac{(BY)^2}{P}$
$(BY) (CZ)$