(2)

$X, Y$ සහ $Z$, වෙනස් මාන සහිත භෞතික රාශි තුනක් නිරූපණය කරයි. මේවා,
$P = AX + BY + CZ$
මගින් දැවෙන ආකාරයේ $P$ නම් තවත් භෞතික රාශියක් සකස් කිරීම සඳහා සම්බන්ධ කළ හැකි ය. පහත ප්‍රකාශනවලින් අනෙක් ඒවාට වඩා වෙනස් මාන ඇත්තේ කුමකට ද?

(1)

$AX$

(2)

$AX - CZ$

(3)

$\frac{(AX)(CX)}{BY}$

(4)

$\frac{(BY)^2}{P}$

(5)

$(BY) (CZ)$

Complexity: (0)