පීඩනයෙහි ඒකකය වනුයේ,
$X, Y$ සහ $Z$, වෙනස් මාන සහිත භෞතික රාශි තුනක් නිරූපණය කරයි. මේවා,
$P = AX + BY + CZ$
මගින් දැවෙන ආකාරයේ $P$ නම් තවත් භෞතික රාශියක් සකස් කිරීම සඳහා සම්බන්ධ කළ හැකි ය. පහත ප්‍රකාශනවලින් අනෙක් ඒවාට වඩා වෙනස් මාන ඇත්තේ කුමකට ද?
පහත ප්‍රකාශවලින් කුමක් සත්‍ය නොවේ ද?
පරිපූර්ණ වායුවක් තුළ ධ්වනි වේගය $v$ පිළිබඳ ව කර ඇති පහත ප්‍රකාශ සලකන්න.
- (A) $v$, වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ.
- (B) $v$, වායුවේ මවුලික ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.
- (C) $v$, වායුවේ මවුලික තාප ධාරිතා අතර අනුපාතය $\gamma$ මත රඳා පවතී.
ඉහත ප්‍රකාශවලින්,
සාමාන්‍ය සීරුමාරුවේ ඇති ප්‍රකාශ උපකරණ සම්බන්ධයෙන් කර ඇති පහත ප්‍රකාශවලින් කුමක් සත්‍ය නොවේ ද?
පරිපූර්ණ වායුවක් යොදා ගනිමින් කෙරෙන එක්තරා තාපගතික ක්‍රියාවලියක දී වායුවෙහි අභ්‍යන්තර ශක්තියේ වැඩිවීම වායුවට සපයන ලද තාප ප්‍රමාණයට සමාන වේ. මෙම ක්‍රියාවලිය,
ලෝහ දණ්ඩක උෂ්ණත්වය $\pu{100 °C}$ කින් වැඩි කරන විට එහි දිගෙහි භාගික වෙනස්වීම $\pu{2.4E-5}$ වේ. දණ්ඩ සාදා ඇති ද්‍රව්‍යයෙහි රේඛීය ප්‍රසාරණතාව වනුයේ,
පහත ඒවායින් කුමක් වි.ගා.බ. ප්‍රභවයක් නොවේ ද?
පහත ඒවායින් කුමක් වි.ගා.බ. ප්‍රභවයක් නොවේ ද?
$(a)$ රූපයේ පෙන්වා ඇති තාර්කික පරිපථය සමක වනුයේ,