(3)

පහත ප්‍රකාශවලින් කුමක් සත්‍ය නොවේ ද?

(1)

ලේසර් ආලෝකය තීර්යක් තරංගවලින් සමන්විත වේ.

(2)

ගැමා කිරණ තීර්යක් තරංග වේ.

(3)

පෘථිවි කබොළ තුළින් ගමන් කරන ප්‍රාථමික තරංග ($P-$තරංග) අන්වායාම තරංග වේ.

(4)

අතිධ්වනි තරංග අන්වායාම තරංග වේ.

(5)

$FM$ තරංග අන්වායාම තරංග වේ.

Complexity: (0)