(4)

පරිපූර්ණ වායුවක් තුළ ධ්වනි වේගය $v$ පිළිබඳ ව කර ඇති පහත ප්‍රකාශ සලකන්න.

  • (A) $v$, වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ.
  • (B) $v$, වායුවේ මවුලික ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.
  • (C) $v$, වායුවේ මවුලික තාප ධාරිතා අතර අනුපාතය $\gamma$ මත රඳා පවතී.

ඉහත ප්‍රකාශවලින්,

(1)

A පමණක් සත්‍ය වේ.

(2)

C පමණක් සත්‍ය වේ.

(3)

A සහ B පමණක් සත්‍ය වේ.

(4)

B සහ C පමණක් සත්‍ය වේ.

(5)

A, B සහ C සියල්ල ම සත්‍ය වේ.

Complexity: (0)