(5)

සාමාන්‍ය සීරුමාරුවේ ඇති ප්‍රකාශ උපකරණ සම්බන්ධයෙන් කර ඇති පහත ප්‍රකාශවලින් කුමක් සත්‍ය නොවේ ද?

(1)

සරල අන්වීක්ෂයක, වස්තුවෙහි ප්‍රතිබිම්බය අතාත්වික වේ.

(2)

සරල අණ්වීක්ෂයක් භාවිතයෙන් කුඩා අකුරු කියවීමේ දී අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන පුද්ගලයකුට දුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන පුද්ගලයකුට වඩා වැඩි වාසියක් අත් වේ.

(3)

සංයුක්ත අවීක්ෂයක උපනෙත සරල අවීක්ෂයක් ලෙස ක්‍රියා කරයි.

(4)

සංයුක්ත අන්වීක්ෂයක, අවසාන ප්‍රතිබිම්බය යටිකුරු වේ.

(5)

නක්ෂත දුරේක්ෂයක. වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර යන දෙකම ඉතා විශාල බව සලකනු ලැබේ.

Complexity: (0)