(6)

පරිපූර්ණ වායුවක් යොදා ගනිමින් කෙරෙන එක්තරා තාපගතික ක්‍රියාවලියක දී වායුවෙහි අභ්‍යන්තර ශක්තියේ වැඩිවීම වායුවට සපයන ලද තාප ප්‍රමාණයට සමාන වේ. මෙම ක්‍රියාවලිය,

(1)

චක්‍රීය ක්‍රියාවලියකි.

(2)

ස්ථිරතාපී ක්‍රියාවලියකි.

(3)

නියත පීඩන ක්‍රියාවලියකි.

(4)

නියත පරිමා ක්‍රියාවලියකි.

(5)

සමෝෂ්ණ ක්‍රියාවලියකි.

Complexity: (0)