(7)

ලෝහ දණ්ඩක උෂ්ණත්වය $\pu{100 °C}$ කින් වැඩි කරන විට එහි දිගෙහි භාගික වෙනස්වීම $\pu{2.4E-5}$ වේ. දණ්ඩ සාදා ඇති ද්‍රව්‍යයෙහි රේඛීය ප්‍රසාරණතාව වනුයේ,

(1)

$\pu{2.4E-3 °C-1}$

(2)

$\pu{2.4E-4 °C-1}$

(3)

$\pu{2.4E-5 °C-1}$

(4)

$\pu{2.4E-6 °C-1}$

(5)

$\pu{2.4E-7 °C-1}$

Complexity: (0)