දිග $L$ සහ ස්කන්ධය $M$ වන තුනී ඒකාකාර $AB$ දණ්ඩක් රූපයේ පෙන්වයි. දණ්ඩට සමාන්තරව $y$ දුරකින් පිහිටා ඇති $PQ$ අක්ෂය වටා දණ්ඩේ අවස්ථිති ඝූර්ණය වන්නේ,
$My^2$
$M(L^2 + y^2)$
$\frac{1}{3}ML^2$
$\frac{1}{2}M(L^2 + y^2)$
ශුන්‍යය ය.