(8)

රූපයේ පෙන්වා ඇති පරිදි $XY$ පටු gce-al-physics-2020-sinhala-8ඒකවර්ණ ආලෝක කදම්බයක් $L$ අභිසරණ කාචය මතට පතනය වේ. කාචයෙන් වර්තනය වූ පසු කදම්බය $S$ තිරයේ වැදී ආලෝක ලපයක් සාදයි. ආලෝක ලපය පිහිටන ස්ථානය කුමක් විය හැකි ද?

(1)

A

(2)

B

(3)

C

(4)

D

(5)

E

Complexity: (0)