(1)
දේශපාලනය
- A - බලය සඳහා කරනු ලබන අරගලය ලෙස සැලකේ.
- B - සමාජ, ආර්ථික සහ දේශපාලන ගැටලු පිළිබඳ නොඑකගතාවන්හි ප්‍රතිඵලය වේ.
- C - ප්‍රශ්නාර්ථගත ගැටලු විසඳීමට රාජ්‍ය බලය යෙදවීම හා සම්බන්ධ වේ.
- D - මහත්වරුන් විසින් පමණක් රග දක්වන ක්‍රීඩාවක් ලෙස සැලකේ.
- E - අධිකාරි බලය භාවිත කරමින් අගය කිරීම් බෙදා හැරීම පිළිබඳ ක්‍රීඩාව වේ.
Complexity: (0)