(2)
දේශපාලන විද්‍යාව
- A - රාජ්‍යය, ආණ්ඩුව සහ දේශපාලනය පිළිබඳ හැදෑරීම හා සම්බන්ධ විෂය වේ.
- B - මිනිස් ජීවිතයේ ආරම්භය, පැවැත්ම සහ අවසානය අධ්‍යයනය කිරීම හා සම්බන්ධ විෂය වේ.
- C - දර්ශනය, චින්තනය, න්‍යාය සහ මතවාද යන සිව්වැදෑරුම් අංගවලින් සමන්විත වේ.
- D - සමාජීය විද්‍යාවක් ලෙස පොදුවේ පිළිගනු ලැබේ.
- E - න්‍යායාත්මක දේශපාලනය සහ ප්‍රායෝගික දේශපාලනය යන දෙඅංශයෙන් සමන්විත වේ.
Complexity: (0)