(4)
රාජ්‍යය
- A - අනෙකුත් සියලුම සමාජ සංවිධාන අතුරෙන් ඉහළම සංවිධානය ලෙස සැලකෙන මානව ප්‍රජාව වේ.
- B - ස්වාධිපත්‍ය බලය ලෙස හැඳින්වෙන උත්තරීතර අධිකාරි බලයේ පරම හිමිකරුවා වේ.
- C - ජාතීන් අතර දේශපාලනයේ ප්‍රධාන රැගුම්කරුවා වේ.
- D - එයටම අනන්‍ය වූ නිල නාමයකින්, ජාතික ගීයකින් හා ජාතික කොඩියකින් සමන්විත දේශපාලන සංවිධානයක් වේ.
- E - ආණ්ඩුවේ දේශපාලන හස්තය වේ.
Complexity: (0)